Pages

Friday, January 3, 2014

GTA 3 GAME CODE


Vehicle Cheats:
  1. anicesetofwheels - invisible car
  2. bangbangbang - destroy cars around you
  3. chittychittybb - flying car
  4. cornerslikemad - better handling car
  5. giveusatank - tank appears

Weapon Cheats:
  • gunsgunsguns - all weapons
  • weaponsforall - pedestrians fight
  •   
  • boooooring - speed up game play
    • gesundherit - full health
    • ifiwerearichman - more money
    • ilikedressingup - change clothes
    • ilikescotland - cloudy weather
    • ilovescotland - rain
    • itsallgoingmaad - crazy pedstrians
    • madweather - speedy game clock
    • morepoliceplease - level up
    • nastylimbscheat - more violence/gore
    • nobodylikesme - pedestrians attack
    • nopoliceplease - level down
    • peasoup - fog
    • skincancerforme - sunny weather
    • timeflieswhenyou - speed up game
    • tortoise – armor

Thursday, January 2, 2014

https://www.facebook.com/chandeera.ashan

Wednesday, January 1, 2014

A-Z english diploma crz...coming soon...
contact me..
www.facebook.com/chandeera.ashan
“කොලවරි“ ගීතයේ සිංහල අනුවාදය

ආදරය පැරදුනු විට,
මෙතරම් හදවත ගිනිගන්නේ ඇයිද?

සඳ ඇත්තේ බොහෝ දුරිනි.
සඳෙහි පැහැය සුදුය.
සුදු පැහැය පිටුපසින් ඇත්තේ රාත්‍රියයි.
රාත්‍රියේ පැහැය කලුය.

ඇගේ සමෙහි පැහැය සුදුය.
ඇගේ හදවතෙහි පැහැය කලුය.
ඇසට ඇස මුණගැසුණි.
මගේ අනාගතය අඳුරුය.

අතෙහි වීදුරුව ඇත.
වීදුරුවේ විස්කි ඇත.
ඇස් කඳුලින් පිරී ඇත.
ජීවිතය හිස්ය.
ඇය පැමිණිදා සිට ජීවිතය රිවර්ස් ගියරයට වැටී ඇත.
ආදරය,මගේ ආදරය…,
මට කොකා පෙන්වා ඇත.

දෙවියනි,
මට මෙය ඔබට ඇසෙන්නට කියන්නට උවමනාය.
මම ටිකෙන් ටික මියයමින් සිටිමි.
ඇය සතුටින් සිටින්නේ කෙසේද?

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනුෂ්ක ලක්මාල් | ධනා” සොහොයුරාට සහ “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

1